පාස්කු ප්රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව විවාදයට දින නියම කෙරේ March 4, 2021March 4, 2021 admin පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය සිදුකල ජනාධිපති කොමිසමේ වාර්තාව එලඹෙන මාර්තු 10 වනදා විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කරනවා. Related