කොරෝනා ආසාදනය වීමෙන් ජවිපෙ මන්ත්‍රීවරයෙක් මියයයි !

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ජනතා විමුක්ති පෙරමුණේ හබරාදූව ප‍්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු මියගොස් තිබේ.

කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මිය ගොස් ඇත්තේ ‍ප‍්‍රාදේශීය සභා මන්ත්‍රී ඩබ්.ජී. ලාල් මහතායි.

Related posts

Leave a Comment