උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් ලෙස ඇමරිකානු කොංග්‍රසය පිළිගනී

උතුරු නැගෙනහිර ද්‍රවිඩ නිජබිමක් ලෙස ඇමරිකානු කොංග‍්‍රසය පිළිගෙන ඇත.
 
 කොංග‍්‍රස් සභාවට ඉදිරිපත් වූ ශී‍්‍ර ලංකාවට එරෙහි යෝජනාවක් මගින් මෙම පිළිගැනීම සිදුවී තිබේ.
 
 මෙය මෙතෙක් සිදුනොවූ ශී‍්‍ර ලංකාවට විරුද්ධ බරපතළ කි‍්‍රයාවක් බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවසීය.
 
 මෙම යෝජනාව සෙනෙට් කමිටුව වෙත ඉදිරිපත්වී තිබේ.

Related posts

Leave a Comment