මට මරණ තර්ජන – මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

වැඩිය කෑගැසුවොත් බලාගෙනයි ලෙසින් තමන් වෙත මරණ තර්ජන සහිත ලිපියක් ලැබී ඇතැයි නාරාහේන්පිට අභයාරාම විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ ඊයේ (02 දා* මාධ්‍ය වෙත පැවසූහ.
 
 තමා මෙවැනි තර්ජනවලට බිය නැති බවත් තමන් උත්සාහා ගන්නේ ආණ්ඩුව නිවැරදි මාවතට ගෙන ඒම සඳහා කථා කිරීම පමණක් බවත් උන්වහන්සේ පැවසූහ.

Related posts

Leave a Comment