අධික වර්ෂාවෙන් ජා ඇල මාර්ගයක් ජලයෙන් යටවෙයි – නිවාස කිහිපයකටත් හානි

ඊයේ (03) සවස සිට පැවති අධික වර්ෂාවෙන් සමඟ ජා ඇල ඒකල ප්‍රදේශයේ සෙන්ට්‍රල් පටුමඟ ප්‍රදේශය ගං වතුර තත්ත්වයක් ඇතිව තිබෙනවා. එමඟින් මෙම පටුමඟේ නිවාස රැසකට දැඩි අලාභ හානි සිදුව ඇති බව වෙත වාර්තා වනවා. කෙසේ නමුත් එම ප්‍රදේශයේ ජනතාව චෝදනා කරන්නේ මේ පිළිබඳව ආපදා කළමනාකරණ ඒකකය දැනුවත් කළද තවමත් කිසිඳු බලධාරියෙකු මෙම හදිසි තත්වය නිරීක්ෂණයට නොපැමිණි බවයි. සීඝ්‍රයෙන් ඉහල ගිය ජල මට්ටම නිසා මෙම පටුමගේ තාප්ප කිහිපයක්ද කැඩී ගොස් තිබෙනවා.

Related posts

Leave a Comment