රටම කතා කළ මාධවී අත්අඩංගුවට!

චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදය පැවැත්වූ කොළඹ ෂැංග්‍රීලා හෝටලයේ සූපවේදියකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වෙයි .

අම්මා හෝටලය පැවැති උපන්දින සාදයට සහභාගි වූ චන්දිමාල්, පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන නිරෝධායන සඳහා යොමුකර තිබෙනවා .

මීට අමතරව එම උපන්දින සාදයට සහභාගි වූ තවත් 6 දෙනෙකු අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .

ඒ අතර ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනි මහතාගේ දියණිය ද ඇතුළත් වන බව වාර්තා වේ.

මේ වන විට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විසි එක් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත

Related posts

Leave a Comment