ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ සභාපති යැයි පවසමින් බොරු වැපිරූ තැනැත්තා මාට්ටු

රජයේ වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බව පවසමින් අසත්‍ය ප්‍රචාර සිදුකළ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සභාපති යැයි කියාගන්නා රජිව් යසිරු කුරුවිටගේ මැතිව් යන අයෙක් ශ්‍රී ලංකා පොලිසිය පරිගණක අපරාධ ඒකකය විසින් කැඳවා තිබේ.

මීට සුළු මොහොතකට පෙර” ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය” ලිපි ශීර්ෂය යටතේ නිවේදනයක් නිකුත් කරමින් අදාළ තැනැත්තා පවසා තිබුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වෙබ් අඩවිය ඇතුළු වෙබ් අඩවි කීපයකටම සයිබර් ප්‍රහාරයක් එල්ල වී ඇති බවයි .

Related posts

Leave a Comment