නළුවෙක් වුණු මගේ ෆේස්බුක් පිටුව ක්‍රීඩා පිටියක් කරගන්න එපා – හේමාල් කියයි

හේමාල් රණසිංහ කියන්නේ අපේ රටේ ඉන්න ඉතාමත් දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක් .

ඔහු සිය ෆේස්බුක් පිටුව තුල තුළ තරමක් අවවාදාත්මක ප්‍රකාශයක් සටහන් කර තිබුණා .එහි සඳහන් වූයේ මෙවැන්නක් …


“මාගේ Facebook පිටුව මා මෙතෙක් කාලයක් භාවිතා කලේ රංගන ශිල්පියෙකු ලෙස මාගේ වෘතීමය අළුත් තොරතුරු මට ආදරය කරන්නවුන් සමග බෙදා හදා ගැනීමටත්, නොයෙකුත් සමාජීයව කාලීනව වැදගත් මාතෘකාත් වගකීමැති පුරවැසියන් සමග සන්නිවේදනය කරගැනීමටත්ය.
මෙය ඔබේ ක්‍රීඩා පිටිය බවට පත් නොකරන ලෙස කාරුණිකව ආදරණීයව ඉල්ලා සිටිමි.


ස්තුතියි”

Related posts

Leave a Comment