අයහපත් කාලගුණයෙන් 06ක් මරුට – 183,000කට අධික පිරිසකට පීඩා

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. තවත් පුද්ගලයින් 5 දෙනෙකු අතුරුදන්ව ඇත. ආපදා හේතුවෙන් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර දිස්ත්‍රික් 07 ක පුද්ගලයින් 183,000 කට අධික පිරිසක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කරයි.  පුද්ගලයින් 5,375 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

aranayake sri lanka landslide by Djkotni1280 × 720

Gan Wathura -'16 | sanath perera | Flickr1024 × 653

Sri Lanka Floods 2016: Avoiding the Mistakes of 2004 – Groundviews4163 × 2760

Related posts

Leave a Comment