සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් කොවිඩ් මර්දන එන්නත් මිලියනයක්  අද (06) අලුයම දිවයිනට ලැබී ඇත. මේ අනුව, ශ්‍රී ලංකාවට එකවර ගෙන ආ විශාලතම එන්නත් තොගය මෙය වෙයි.   මීට පෙර ද අවස්ථා දෙකකදී චීන රජය විසින් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 11ක් ආධාර වශයෙන් මෙරටට ලබා දී ඇත.

Related posts

Leave a Comment