කොළඹ නගර සීමාවේ සිටින වයස අවු.60 වැඩි පිරිස් වෙත කොවිඩ් එන්නත ලබා ගැනීම සඳහා පහසු වේලාවක් වෙන් කර ගැනීමට නොමිලේ ස්වයංක්රීය සේවාවක් හඳුන්වා දීමට කොළඹ මහා නගර සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව කොළඹ මහනගර සභා වෙබ් අඩවියෙන් හෝ e-Channeling වෙබ් අඩවියෙන් අදාල වෙලාව වෙන්කරවා ගැනීම සිදුකළ හැකියි.