හැරී – මේගන් යුවලගේ දෙවැනි දරුවා උපත ලබයි (PHOTOS)

බ්‍රිතාන්‍ය රජ පවුලේ සසෙක්ස් හි ආදිපාද හැරී කුමරු සහ මේගන් යුවලගේ දෙවැනි දරුවා උපත ලබා තිබේ. ගැහැණු දරුවෙක්වෙන බිළිදා ‘ලිලීබෙට්’ යනුවෙන් නම් කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරයි. කුඩා ලිලීබෙට් කුමරියගේ උපත පසුගිය සිකුරාදා උදෑසන උපත ලබා ඇත්තේ අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා හි රෝහලකදීය. කුඩා බිළිදියගේ සම්පූර්ණ නම වන්නේ ‘ලිලීබෙට් ඩයනා මවුන්බැටන් වින්ඩ්සර්’ ලෙසය. එළිසබෙත් මහරැජිණගේ කුඩා කල සුරතල් නාමය ලෙස සැලකෙන ‘ලිලීබෙට්’ නාමය හා හැරී කුමරුගේ මවගේ නවවන ‘ඩයනා’ නාමය ඇයට ලබා දී තිබීම විශේෂත්වයකි.  මව සහ දරුවා යන දෙදෙනාම නිරෝගීව හා සෞඛ්‍ය සම්පන්නව සිටින බව සදහන් වේ.    මහ රැජින, චාල්ස් කුමරු සහ විලියම් කුමරු ඇතුළු බකිංහැම් මාලිගයේ සියළු දෙනා නව බිළිදියගේ උපත වෙනුවෙන් සුබ පැතුම් එක්කර ඇත. 

Harry and Meghan Introduce Their Son, a Royal Named Archie | The New Yorker2560 × 1707

Meghan Markle and Prince Harry's secret parenting rules unveiled ahead of  second baby | HELLO!800 × 610

Prince Harry and Meghan Markle's Royal Baby Facts - What We Know About  Meghan's Son So Far768 × 1152

Harry and Meghan baby news - live: Latest updates as couple announce name  of girl | The Independent982 × 726

Archie and Astrology - AstroSense964 × 506

Related posts

Leave a Comment