රනිල් ළඟදීම දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග පවසන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීම මෙම සතියේ හෝ ලබන 22 දා සිදු කිරීමට නියමිතව තිබේ. රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය කාලයේ මේ සම්බන්ධයෙන් ජ්‍යෝතිෂ උපදෙස් ගෙන තිබුණු අතර, එම උපදෙස්වලට අනුව ජුනි 8 හෝ ඉන් පසු දිනයක් වඩා සුදුසු බව එම උපදෙස් පෙන්වා දී තිබූ බව එම උපදෙස් පෙන්වා දුන්නේය. එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කලේ විපක්ෂයේම මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ජුනි 22 දිනය යෝජනා කර ඇති බවයි.

Related posts

Leave a Comment