අධිවේගී දුම්රිය දෙකක් ගැටීමෙන් විශාල පිරිසක් මිය යයි!

අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීම හේතුවෙන් පාකිස්තානයේ දකුණු ප්‍රදේශයේ ධාරක් නගරයේදී අනතුරක් සිදුව තිබේ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ එම අනතුර හේතුවෙන් 33 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 120කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවත් ය.

කරච්චියේ සිට ගමන් ගමේ තිබූ දුම්රිය පීලි පැනීමට ලක්ව අනෙක් මාර්ගයේ පැමිණි දුම්රිය සමග ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

Related posts

Leave a Comment