පාර්ලිමේන්තුව හෙට රැස්වෙයි

කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් හෙට(8) දිනයට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද තීරණය කළේය.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසුවේ හෙට දිනයේ උදෑසන 10 සිට සවස 4.30 දක්වා එලෙස පාර්ලිමේන්තුව රැස්වන බවයි.

කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයන් එහි කැඳවීමද බරපතළ ගැටලුවක් වී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂ බදු පනත් කිහිපයක් හෙට දින විවාදයට ගැනීමට නියමිතයි.

Related posts

Leave a Comment