රනිල් අද දිවුරුම් දෙනවාද ?

එක්සත් ජාතික පක්‍ෂයට හිමි ජාතික ලැයිස්තු මන්ත‍්‍රීධුරය සඳහා එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතා අද (08දා)  දිවුරුම් නොදෙන බව ඒ මහතාගේ සමීප ප‍්‍රකාශකයෙක් ‘දිවයින’ පවසා තිබේ .

රනිල් වික‍්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන මෙම මස තුන්වෙනි සතියේදීද පාර්ලිමේන්තුවට පැමිණීම අවිනිශ්චිත බවත් කොවිඞ් තත්ත්වය මත පාර්ලිමේන්තු පැමිණීමෙන් ඵලක් නොවන බව ඊට හේතුව විය හැකි බවත් එම ප‍්‍රකාශකයා කියා තිබේ.

Related posts

Leave a Comment