අද ලෝක සාගර දිනයයි

ලෝක සාගර දිනය අදට යෙදී තිබෙනවා. මෙවර ලෝක සාගර දිනයේ තේමාව වන්නේ “ජීවිතය හා ජීවනෝපාය සාගරයි” යන්නයි. ඉන්දිය සාගරයට මැදිව පිහිටි රටක් ලෙස අප සමුද්‍රිය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව ඒ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කරනවා.

අගමැතිවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Related posts

Leave a Comment