ප්‍රංශ ජනාධිපතිට කනේ පහරක් (VIDEO)

ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් දකුණු ප්‍රංශයේ පාගමනක යෙදී සිටියදී ඒ අසල සිටි පුද්ගලයෙකුගේ පහර කෑමකට ලක්ව ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ප්‍රංශ ජනාධිපතිවරයාගේ ආරක්ෂකයින් මැදිහත් වී වහාම ජනාධිපතිවරයාව ආරක්ෂා කර ගැනීමට කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ නමුත් මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව සඳහන්.

Related posts

Leave a Comment