මද්රාස පාසල් ගැන අධ්‍යාපන ඇමතිගෙන් අනාවරණයක් March 15, 2021March 15, 2021 admin යහපාලන සමයේ දී මද්රාස පාසල් වල ඉගැන්වීම සඳහා විදෙස් රටවලින් 600ක් පමණ පැමිණ ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් පවසනවා. මෙම පාසල් වල උගන්වන විෂය මාලා සම්බන්දයෙන් රජය මේ මොහොතේ සිට අවධානය යොමු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කළා. Related