සඳ මත චන්ද්‍ර පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමට රුසියානු සහ චීන අභ්‍යවකාශ නියෝජිත ආයතන ගිවිසුමකට එළඹ ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
සඳ මත මානව පැවැත්මක් ඇති කිරීමේ අපේක්ෂාව ඇතිව, දිගුකාලීන මිනිසුන් රහිත මෙහෙයුම් සඳහාත් පුළුල් පර්යේෂණ අත්හදා බැලීම් සඳහාත් සහාය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ බව වාර්තා වෙයි