මවක් එකවර දරුවන් 10 ක් මෙලොවට බිහි කරයි

දකුණු අප්‍රිකානු කාන්තාවක් එක් දරු ප්‍රසූතියකින් ළදරුවන් 10 දෙනෙකු බිහි කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ගොසියාම් තමාරා සිතෝල් නමැති 37 හැවිරිදි කාන්තාව විසින් මෙම දරුවන් දස දෙනා නිරෝගිව බිහි කර ඇති අතර පිරිමි දරුවන් හත්දෙනෙකු හා ගැහැණු දරුවන් තිදෙනෙක් මෙලෙස උපත ලබා තිබෙනවා.

South African Woman Gives Birth to 10 Babies, Breaks Guinness Record751 × 500

Woman give birth to 10 babies | Daily News970 × 545

South African Woman Gives Birth To 10 Babies, Breaks World Record - AfroTech1024 × 682

South African woman gives birth to 10 babies in Pretoria - reports - BBC  News976 × 700

Related posts

Leave a Comment