නිරෝධායන නීති කැඩූ 1027ක් අල්ලයි

ගත වූ පැය 24 තුලදී නිරෝධායන නීති උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 1027 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

ඒ අනුව මේ දක්වා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම හේතුවෙන් පුද්ගලයින් 30,042ක් අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

Leave a Comment