පාසල් සිසු දරුවන් ප්‍රවාහනය කරන රියදුරන්ට හට විශේෂ දැනුම් දීමක්

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ පාසල් දරුවන් ප්‍රවාහනයේදී සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන්නේ ද යන්න පිළිබඳව පොලීසිය නිරන්තරයෙන් විමසිල්ලෙන් පසු වන බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කරන ලද්දේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහ මාර්ග ආරක්ෂක විදි අනුගමනය නොකරන රියදුරන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බවය. පාසල් ළමුන් ප්‍රවාහනයේදී නිරෝධායන සහ සෞඛ්‍ය උපදෙස් සඳහා ප්‍රමුඛතාවය දී කටයුතු කරන මෙන් රියදුරන්ගෙන් ඉල්ලීමක් කෙරේ.

උපුටා ගැනීම – දිනමිණ පුවත්පතින්

Related posts

Leave a Comment