තෙල් මිල වැඩි කළාට විෂය බාර ඇමති ඉල්ලා අස්විය යුතුයි – පොදුජන පෙරමුණෙන් නිවේදනයක් !

ඉන්ධන මිල ඉහළ දමා ජනතාව අපහසුතාවට පත් කිරීමේ වගකීම භාරගෙන විෂය භාර ඇමතිවරයා ඉල්ලා අස්විය යුතු බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොරෝනා උවදුර හේතුවෙන් දැඩි පීඩාවකට පත්ව සිටින ජනතාව මෙමගින් තව දුරටත් පීඩාවට පත්කිරීම අනුමත නොකරන බව එම පක්ෂ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනයේ දැක්වේ. එම නිවේදනය මෙසේය

Related posts

Leave a Comment