ධීවර කර්මාන්තයේ යෙදෙන පුද්ගලයන් නිසි ආකාරයෙන් නිරෝධායනයකට හෝ අධීක්ෂණ ක්‍රමවේදයකට ලක්නොවීම හේතුවෙන් කොවිඩ් නව ප්‍රභේද මෙරටට ඇතුළුවීමේ හැකියාව පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සභාපති උපුල් රෝහණ මහතා ප්‍රකාශ කළේ ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ යුතු බවය.