ඇස්ට්‍රාසෙනිකා දෙවැනි මාත්‍රාව වෙනුවට ෆයිසර් හොඳයි

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අයට දෙවැනි මාත්‍රාව ෆයිසර් එන්නතේ දෙවැනි මාත්‍රාව ලබා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපායමාර්ගික කළමණාකරණ ප්‍රධානී ඇලෙහැන්ඩ්‍රෝ ක්‍රවියෝටෝ මහතා පවසනවා.

එම එන්නත් මිශ්‍ර වීම ගැලපෙන බවද හෙතෙම සඳහනක් කරයි.

මෙම එන්නත් දෙක ලබා ගැනීම පළදායක බවද ඒ මහතා සඳහන් කර සිටී. ඔන්ලයින් ක්‍රමය ඔස්සේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව කියා ඇත.

Related posts

Leave a Comment