අද සිට යළි තැපැල් සේවා ඇරඹේ

තැපැල් දෙපාර්තමේන්තුව පැවසුවේ සියලු තැපැල් සේවා අද (21) සිට යළි ආරම්භ කරන බවයි. තැපෑල අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමත් සමග එම තීරණය ගත් බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ සඳහන් කළා. ඒ අනුව ගොඩ ගැසුණු ලිපි බෙදා හැරීම අද ඇරඹෙන අතර තැපැල් සේවා කවුළු ද විවෘතව තැබීමට නියමිතයි. පෙරවරු 9.00 සිට පස්වරු 2.00 දක්වා ජනතාවට තැපැල් කාර්යාලවලින් සේවා ලබාගත හැකි බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related posts

Leave a Comment