කාබනික පොහොර ගැන ජනපති දැඩි තීරණයක

ධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කර තිබෙන්නේ නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටෙකත් පසුපසට නොගන්නා බවයි. ඊයේ (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක හිමියන් ඇතුළු මහසංඝරත්නය බැහැදුටු අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය පහතින්,

Related posts

Leave a Comment