කොවිඩ් -19 ආසාදිතයන් 321 කට පුර්ණ සුවය March 15, 2021March 15, 2021 admin කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 321 දෙනෙකු අද (15) දිනයේ පිටව ගොස් තිබේ. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් ගණන 84,969ක් දක්වා ඉහළගොස් ඇත. Related