වැඩි මිලට සහල් අළෙවි කරන වෙළදුන්ට රතු එළියක්!

වැඩි මිලට සහල් අළෙවි කරන වෙළදුන්ට එරෙහිව ඉදිරියේදී රුපියල් ලක්‍ෂයක දඩයක් අය කිරීම සදහා නීති සම්පාදනය කරන බව වෙළද අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. හෝමාගම ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

Related posts

Leave a Comment