අක්කරෙයිපත්තුව ප්‍රදේශයේදී මෝටර් රථයක් පරික්ෂා කර රුපියල් පන්දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු 124 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ උපරකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි. මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය කරන බව පොලීසිය ප්‍රකාශ කර සිටී.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතිනි.
රුපියල් පන්දහසේ ව්‍යාජ නෝට්ටු තොගයක් අත්අඩංගුවට
