සහල් ගැටලුවට රජයෙන් විසඳුම් March 16, 2021March 16, 2021 admin රමාණවත් ආකාරයෙන් ජනතාවට සහන සැපයීම සඳහා කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වී තිබෙනවා. ඒ අනුව දැනට වෙළඳපොළේ පවතින ප්රමාණවත් සහල් නොමැතිවීමේ ගැටලුවට විසඳුමක් ලෙස කැබිනට් මණ්ඩලයේදී අදාළ තීරණ ගෙන ඇති අතර ඊට අදාළ කැබිනට් පත්රිකාව පහත පරිදි වනවා. Related