“මුලින්ම කල යුතු බඩු මිල අඩු කිරීමයි” – මුදල් ඇමති බැසිල් වැඩ අරඹයි!

ප්‍රථමයෙන්අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල අඩුකිරීමට අවශ්‍ය අතර ඒ සඳහා තමන්ට උදව් කරන ලෙස මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා සිටියේය. 

ඒ,ඊයේ (17) අරලියගහ මන්දිරයේදී පැවති පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් පාලන ආයතන ප්‍රධානින් අතර හමුවේදීය. 

අද දවස වන විට හාල් කිලෝ එකක් ගැනීමට නොහැකිව මිනිසුන් බඩගින්නේ සිටින බවත් මුලින් ඔවුන්ට කන්න දිය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා එහිදී කියාසිටියේය. 

Related posts

Leave a Comment