බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට රැගෙන එයි!

දැරියක් මෙහෙකාර සේවයේ යොදවා සිටියදී පිළිස්සී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ බිරිඳ, ඇයගේ පියා සහ සොහොයුරා, තැරැව්කරු කොළඹ අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

සිද්ධියට අදාළව සිදුකළ විමර්ශනවලදී ඔවුන්ව ඊයේ (23) පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

Related posts

Leave a Comment