ජනපති සහ ශ්‍රීලනිපය අතර සාකච්ඡා සාර්ථකව අවසන්!

පැය දෙක හමාරක පමණ කාලයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග පැවති සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා. පළාත් පාලන ආයතනවල නියෝජිතයන්ට සහ ආසන සංවිධායකවරුන්ට ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන්ගෙන් සිදුවන අසාධාරණකම් පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කළ බවද ඔහු සදහන් කළා.

Related posts

Leave a Comment