ඩෙල්ටා වෛරසය පැය 16 ක් වාතයේ පවතින බව හෙලිවේ!

ශ්‍රී ලංකාව පුරාද ඉතා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙල්ටා වෛරසය සංවෘත ප්‍රදේශවල පැය 16 ක කාලයක් පුරා පවතින බව හෙළිව තිබෙනවා.

ඕස්ට්‍රේලියානු පර්යේෂකයින් කණ්ඩායමක් විසින් මේ බව සොයා ගෙන ඇති අතර අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසා සිටින්නේ එබැවින් මේ මොහොතේදී අත්‍යාවශ්‍යම රාජකාරියකට පමණක් නිවසින් බැහැරට නොයන ලෙසටයි.

Related posts

Leave a Comment