මනමාලිය ඉතාලි කැන්දන් යන්න ආ තරුණයා කොරෝනාවෙන් මරු තුරුලට!

සිය විවාහ මංගල උත්සවයට ඉතාලියේ සිට  මෙරටට ආ තරුණයකු සහ මෙරට පදිංචිව සිටි ඔහුගේ මව කෝරෝනා ආසාදනය වීමෙන් මි ය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා සඳහන් කරයි.

ඉතාලියේ මොන්සා නගරයේ රැකියාව කරමින් සිටි  27 හැවිරිදි එම  තරුණයා සහ ඔහුගේ මව වූ මෙලනි යන දෙදෙනා මෙසේ මි ය ගොස් ඇත.මව  කොරෝනා ආසාදනය වීමෙන් මීට සති දෙකකට පමණ පෙර මිය ගොස් ඇති අතර ඇගේ පුතා වූ පසුව මි ය ගොස් ඇත.

Related posts

Leave a Comment