ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් ඉදිරි දින 10 ඇතුළත මිලියන 100 ක පිරිසකට කොරෝනා වයිරසයට එරෙහි එන්නත් ලබා දෙන බව ප්‍රකාශ කළේය. ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන එකයි දශම නවයක සහන පැකේජය ලබාදීමට ද ඉක්මන් වැඩපිළිවෙලක් යොදා ඇති බව ද ජෝ බයිඩ්න් මෙහිදී ප්‍රකාශ කළේය. ඔහු ඒ බව කියා සිටියේ ධවල මන්දිරයේ මාධ්‍ය සාකච්ඡාවක් අමතමින්ය.
උපුටා ගැනීම – දිනමිණ පුවත්පත
ජෝ බයිඩන් මිලියන 100 කට කොවිඩ් එන්නත ලබා දීමට සැරසෙයි
