“ඔහුගේ මොලය පරීක්ෂා කලයුතුයි” අනුරගෙන් සජිත්ට නොසිතූ දැඩි ප‍්‍රහාරයක්!

පවතින තත්ත්වය මත ආණ්ඩුව තවදුරටත් රට පාලනය කළ නොහැකි නිසා වහා මැතිවරණයක් කැඳවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කරන ලද යෝජනාවට ජනතා විමුක්ති පෙරමුණ දැඩි විවේචනයක් එල්ල කරයි.

මෙවන් අවස්ථාවක මැතිවරණ ඉල්ලා සිටින අයගේ මොළය පරීක්‍ෂා කල යුතු බව කී පක්‍ෂ නායක අනුර දිසානායක මහතා මේ අවස්ථාවේ කල යුත්තේ විනාශය අවම කර ගැනීම සදහා ආණ්ඩුවට බලපෑම් කල යුතු බවත් ඒ වෙනුවෙන් බලපෑම් වැඩි කල යුතු බවත්ය.

බවයි සිය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ අදහස් පල කලේය

Related posts

Leave a Comment