ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දඩයක්

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දිය කොදෙව් අතර පසුගියදා පැවැත් තෙවැනි එක්දින තරගයේදී නියමිත පන්දුවාර ප්‍රමාණය නියමිත කාලය තුළ අවසන් නොකිරීම සම්බන්ධයෙන් දඩයක් පනවා තිබේ.

තරගයට ලැබෙන මුදලින් 40% එලෙස අඩු කර ඇති බව වාර්තා විය.

Related posts

Leave a Comment