බුර්කා තහනම් කිරීමේ වැඩපිලිවෙල කල් යන ලකුණු

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා අද ප්‍රකාශ කලේ බුර්කාව තහනම් කිරීම සම්බන්ධයෙන් වන තීරණය ගනු ලබන්නේ තව දුරටත් ඒ පිලිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවයි. මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියද් අද්මිරාල් අචාර්ය සරත් වීරසේකර මහතා පෙරේදා ප්‍රකාශ කලේ ඊයේ රැස් වු කැබිනට් මණ්ඩලයට බුර්කාව තහනම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කරන බවයි.

Related posts

Leave a Comment