ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය දිනයට වසර 25 ක් සපිරේ

ශ්‍රි ලංකා ක්‍රිකට් වංශ කතාවේ ස්වර්ණමය දිනයක් සනිටුහන් කළ 96 ලෝක කුසලානය ජයග්‍රහණය කර අදට වසර 25 ක් සපිරෙයි

1996 මාර්තු 17 වනදා පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයේ දිවා රාත්‍රී තරඟයක් ලෙස අවසන් මහා තරඟය පැවැත්විණි

මෙම තරඟයේ වීරයා සම්මානය අරවින්ද ද සිල්වා හිමි කර ගත්තේ පන්දු 124 ක දී නොදැවී ලකුණු 107 ක් ලබා ගත්තේය

Related posts

Leave a Comment