මෙම මාරක රිය අනතුරු සිදුව ඇත්තේ ඊයේ (16) දිනයේය. ඒ අතුරුගිරිය ,ගොකරැල්ල ,මුලතිව් ,මීරිගම හා පාදුක්ක යන ප්‍රදේශ වලය.
මෙම රිය අනතුරු වලින් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා නිවේදනය කරන ආකාරයට මෙලෙස මියගොස් ඇත්තේ ඔරුවල පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක් ,ඇටඹගස්යාය පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයෙක් ,මුලතිව් පදිංචි වයස අවුරුදු 24 ක පදිංචි පුද්ගලයෙක් ,කොස්ඇටදෙණිය පදිංචි වයස අවුරුදු 45 ක පදිංචි කරුවෙක් සහ පිටකෝට්ටේ පදිංචි 53 හැවිරිදි කාන්තාවකුයි.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි
ගත්වූ පැය 24 තුල මාරක රිය අනතුරු පහක්
