තාවකාලිකව නවතා තිබූ ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දීම තායිලන්තය ඊයේ සිට යළි ආරම්භ කර තිබේ.
ඇස්ට්‍රාසෙනෙකා එන්නත කිසිදු ගැටළුවක් ඇති නොකරන බව තායිලන්ත සෞඛ්‍ය අංශ සහ ලෝක සෞඛ්‍ය සංවිධානය මේවන විට තහවුරු කර ඇත.
එහි පලමුවැන්නා ලෙස එරට අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් – ඔචා එන්නත ලබා ගෙන ඇත්තේ ජනතාව තුළ විශ්වාසය තහවුරු කිරීමේ අරමුණ ඇතිවය.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි
තායිලන්තය නවතා තිබූ එන්නත්කරණ වැඩපිළිවෙල යළි අරඹයි
