කෝටි දෙකක කුඩු අල්ලයි

රුපියල් කෝටි දෙකකට අධික වටිනාකමකින් යුතු හෙරොයින් කිලෝ දෙකකට වැඩි ප්‍රමාණයක් සමග රාජගිරියේ දමිත නමැත්තාගේ ගෝලයකු ඊයේ (16) රාත්‍රීයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් තැනැත්තා රාජගිරියේ පදිංචි කරුවකු වන අතර ඔහු වැඩිදුර පරීක්ෂ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

Leave a Comment