ඔමික්‍රෝන් ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනා ගැනේ!

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ තවත් පුද්ගලයින් තිදෙනෙකු මෙරටින් හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මික හා ප්‍රතිශක්ති විද්‍යා සහ සෛල ජෛව විද්‍යායතනයේ ප්‍රධානි ආචාර්ය චන්දිම ජිවන්දර පවසනවා.

ඒ අනුව මෙරටින් හඳුනා ගෙන ඇති සමස්ත ඔමික්‍රෝන් ආසාදිතයින් ගණන 04ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

සිය පරීක්ෂණාගාර වලදී සිදුකළ නියැදි පරීක්ෂාවන් අනුව මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇති බවයි ආචාර්ය චන්දිම ජිවන්දර ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර සිටියේ.

Related posts

Leave a Comment