මෙරට බූස්ටර් එන්නත ලබාගත් පිරිස මිලියන 02 ඉක්මවයි!

මෙරටින් හමුවුණ ඔමික්‍රෝන් කොරෝනා වයිරස ආසාදිතයින් සංඛ්‍යාව 4 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඔමික්‍රෝන් වයිරස් ප්‍රභේදය හමුවන රෝගීන් ඉහළ යාහැකි බැවින් බූස්ටර් එන්නත් මාත්‍රාව අනිවාර්යයෙන් ලබාගන්නා ලෙසයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

Related posts

Leave a Comment