මුතුරාජවෙල විනාශකිරීමට එරෙහිව ජනතාව දැනුවත් කිරීමේ හා අත්සන් එකතු කිරීමේ වැඩසටහනක් “බස්නාහිර හරිත පෙනහැල්ල” සංවිධානය මගින් (17දා) බෝපිටිය මංසන්ධියේදී පැවැත්විණි.
අත්සන් එකතු කිරීම හා දැනුවත් කිරීම “වෙනසකට තාරුණ්‍යය” සංවිධාන මගින් සිදු කලහ.
මෙහිදී අත් පත්‍රිකා මගින් මුතුරාජවෙල අභය භූමියේ ඇති පාරසරික වැදගත් කම හා අභයභූමියේ ප්රභවය පිළිබදව ජනතාව දැනුවත් කිරීම සිදු කෙරිණි.
උපුටා ගැනීම – දිණමින පුවත්පතිනි
මුතුරාජවෙල විනාශකිරීමට එරෙහිව අත්සන් එකතු කරයි
