ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය, ලොව පුරා කොවිඩ්-19 වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 120,644,288ක් බව අද (17දා) අලුයම වාර්තා කර තිබේ.
මේ වනවිට කොරෝනා තොරතුරු පිළිබඳ දත්ත වාර්තාවන් පෙන්වා දෙනනේ ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 2,659,623ක් බවයි.
ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පවසන පරිදි කෙසේ වෙතත්, වෛරසය ආසාදනය වූවන් 68,414,000කට අධික පිරිසක් මේ වනවිට සම්පූර්ණ සුවය ලබා ද ඇති බවයි.
ලෝකය පුරා කොවිඩ්-19 ආසාදනය වූ ගණන ලක්ෂ 1,200 ඉක්මවා ගිහින්
