ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණිමෙන් පසු අද (18) පෙරවරු 9.50 ට පමණ පාර්ලිමේන්තුවේ දෙවැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කෙරිණ.
වත්මන් අභියෝග ජයගැනීම සඳහා සහාය වන්නැයි සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ රාජාසන කතාව අරඹමින් පැවසීය.
මේ වනවිට ජනාධිපතිවරයා රාජාසන කතාව පවත්වන අතර එහි සජීවී විකාශය පහතින්…